මොකක්ද මේ LinkedIn Account Optimization කියන්නේ?

අද කාලේ Job එකක් හොයද්දී CV එකක් තියෙන එක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. ලෝකය පුරාම වෘත්තිකයින් මිලියන ගණනක් ඉන්න LinkedIn ජාලය තුල ඔයාගේ Professional Identity එක නිවැරදිව ගොඩනගා ගැනීම අතිශය වැදගත්. ගොඩක් අය LinkedIn Account එකක් හැදුවට, ඒක හරියට Optimize කරන්නේ නෑ.

අද කාලේ Job එකක් හොයද්දී CV එකක් තියෙන එක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. ලෝකය පුරාම වෘත්තිකයින් මිලියන ගණනක් ඉන්න LinkedIn ජාලය තුල ඔයාගේ Professional Identity එක නිවැරදිව ගොඩනගා ගැනීම අතිශය වැදගත්. ගොඩක් අය LinkedIn Account එකක් හැදුවට, ඒක හරියට Optimize කරන්නේ නෑ.

මොකක්ද මේ LinkedIn Account Optimization කියන්නේ?

සරලවම කිව්වොත්, Recruiter කෙනෙක් හෝ Company එකක් තමන්ට අවශ්‍ය සේවකයින්ව LinkedIn හරහා Search කරද්දී (Recruiter Search), ඔයාගේ Profile එක එයාලට මුලින්ම පෙනෙන විදිහට සකස් කිරීමයි. මේ සඳහා ඔයාගේ ක්ෂේත්‍රයට අදාළ Keywords (මූලික වචන), Professional Headline, Engaging About Section, සහ Detailed Experience Section එක නිවැරදිව Algorithm එකට ගැළපෙන සේ සකස් කළ යුතුයි.

ඇයි Professional LinkedIn Optimization එකක් ඔයාට අවශ්‍ය වෙන්නේ?

Visibility : මම ඔයාගේ Profile එක Optimize කළාම, Recruitersලා කරන Search වලදී ඔයාගේ නම උඩටම එනවා (Rank Higher). එතකොට ඔයාට Jobs වලට Apply නොකරම, Interview Calls ලැබීමේ සම්භාවිතාව ගොඩක් වැඩියි (Passive Job Hunting).

First Impression : කෙනෙක් ඔයාගේ Profile එකට ආපු ගමන් ඔයා කවුද, ඔයාගේ දක්ෂතා මොනවාද කියලා තත්පර කිහිපයකින් වටහාගන්න පුළුවන් Professional පෙනුමක් මම ලබා දෙනවා.

Personal Branding : ඔයා නිකම්ම "Job Seeker" කෙනෙක් නෙවෙයි, ඔයා ඔයාගේ ක්ෂේත්‍රයේ "Expert" කෙනෙක් විදිහට Brand එකක් ගොඩනගන්න මම උදව් කරනවා.

ඔයාගේ LinkedIn Account එක 100% Professional විදිහට Optimize කරගන්න ඕන නම් මට කතා කරන්න.

මම ඔයාගේ Profile එක සම්පූර්ණයෙන්ම විශ්ලේෂණය කරලා (Audit), Recruitersලා ඇදබැඳ ගන්නා ආකාරයේ Headline, SEO-friendly Summary, සහ Skill-based Experience Section එකක් සකස් කරලා දෙන්නම්.

LinkedIn Jobs ඔයාව හොයාගෙන එන තැනට ඔයාගේ Profile එක හදාගමු!


About the Author

Written by the Career Studio team

Share this article

Comments (0)

Sign in to leave a comment

No comments yet. Be the first to comment!

Related Articles

ATS Friendly CV Writing Tutorials
ATS කියන්නේ මොකක්ද? ඒකෙන් කොහොමද ඔයාගේ CV එක check කරන්නේ?

ගොඩක් අය jobs වලට apply කරාට interviews වලට කතා කරන්නේ නැත්තේ ඇයි කියලා හිතනවා නේද? ඒකට ලොකුම හේතුවක් තමයි මේ …

Read More